Curriculum
Course: Mini - Diploma in Human Resource Management
Login

Curriculum

Mini - Diploma in Human Resource Management

0/20
Text lesson

Dear Students,

Dear Students,

To successfully complete your online Diploma or Degree program at Cameron Digital University, it is mandatory to submit the final quiz exam. Please download the quiz paper, take a printout, write your answers, and then submit a scanned copy. You can email the scanned copy to info@camerondigitaluniversity.com. If you are a Sri Lankan student, you may also send it via WhatsApp to our number: 0712604611. After submission, you will be able to collect your certificates within three weeks.

Thank you and good luck!

Sinhala Version:

ප්‍රියතම ශිෂ්‍ය ශිෂ්‍යාණනි,

Cameron Digital University හි ඔබගේ ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවසන් ප්‍රශ්න පත්‍රය ලබාදීම අනිවාර්ය වේ. කරුණාකර ප්‍රශ්න පත්‍රය බාගත කර මුද්‍රණයක් ගෙන පිළිතුරු ලිවීමට කටයුතු කරන්න. ඉන්පසු, පිළිතුරු ඇති පිටපතේ ස්කෑන් එකක් අපට යැවීමට කටයුතු කරන්න. ස්කෑන් පිටපත info@camerondigitaluniversity.com විද්‍යුත් ලිපිනයට යොමු කළ හැක. ඔබ ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයකු නම්, එය WhatsApp අංක 0712604611 වෙත යැවීම අනිවාර්ය වේ . ඉදිරි සති තුනක් ඇතුළත ඔබට ඔබගේ සහතික ලබාගත හැක.

ඔබට ජය වේවා!