ප්‍රියතම ශිෂ්‍ය ශිෂ්යාණනි,
Cameron Digital University හි ඔබගේ ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවසන් ප්‍රශ්න පත්‍රය ලබාදීම අනිවාර්ය වේ. කරුණාකර ප්‍රශ්න පත්‍රය බාගත කර මුද්‍රණයක් ගෙන පිළිතුරු ලිවීමට කටයුතු කරන්න. ඉන්පසු, පිළිතුරු ඇති පිටපතේ ස්කෑන් එකක් අපට යැවීමට කටයුතු කරන්න. ස්කෑන් පිටපත info@camerondigitaluniversity.com විද්‍යුත් ලිපිනයට යොමු කළ හැක. ඔබ ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයකු නම්, එය WhatsApp අංක 0712604611 වෙත යැවීම අනිවාර්ය වේ . ඉදිරි සති තුනක් ඇතුළත ඔබට ඔබගේ සහතික ලබාගත හැක.
ඔබට ජය වේවා!